IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 

අද දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 



අදහස් (6)

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට

ලාල් Monday, 23 March 2020 07:50 PM

අපට කළ හැකි හොඳම පරිත්‍යාගය වන්නේ උපකාරක සේවාවන්ට බරක් නොවී රජයේ නියෝග පිළිපැදීම සහ නිවසේ රැඳී සිටීමයි.

:       0       142

Laksitha Paris Monday, 23 March 2020 08:10 PM

ඔබ හරි .. ගෙවල් වලට වෙලා ඉන්න . බුදු සරණයි....

:       0       63

SLTuesday, 24 March 2020 01:59 AM

මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඇඳිරිනීතිය ඉවත් කරනවා නම් ප්‍රාදේශිකව (ගම් වශයෙන් ) එය ඉවත් කර පොලිසිය, ප්‍රාදේශීය සභා, නගරසභා සහාය ඇතිව බඩු, බැංකු සේවා වරකට එක ගමකට බැගින් ගමට ගෙන යන්න බැරි මොකද ...? මිනිස්සු තොග පිටින් රැස්වෙන එක අවම කරගන්න මේ ආකාරයට පුළුවන්නේ..

:       0       3

ලියනගේ Monday, 23 March 2020 11:37 PM

සජිත් ඔබ වෛද්‍යවරයකු සෞඛ්‍ය පිළිබද විශේෂඥයකු නොවේ. දේශපාලකයින් දේශපාලනය මිස රෝග සුවකිරීමට දැනුමක් නොමැති නිසා ඔබ මේ අවස්ථාවේ කරන ලොකුම සහයෝගය නම් නිහඩව සිටිම වේ. කිසිවක් නොදැන රටේ ජනතවට අදහස් ප්‍රකාශ කිරීම දැන්වත් නතර කරන්න. COVID-19 වෛරසය යනු දේශපාලන ප්‍රශ්නයක් නොව සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසාත් ඔබගේ ඒ පිළිබදව නිසි අවබෝධයක් නොමැති නිසාත් නිහඩව සිටීම සුදුසුම පිළිතුර වේ. යමක් රටට ප්‍රකාශකොට පසුව සමාව ගැනීමෙන්ම පෙනීයන්නේ ඔබ වගකීමකින් අදහස් ප්‍රකාශකරන දේශපාලකයකු නොවන බව නැවතත් තහවුරු කර ඇත. ඔබ නොදන්නා දේ දන්නසේ ප්‍රකාශ කිරීමට ගොස් අනා ගන්නවට වඩා සහ ඔබ වෛද්‍ය සේවය කොට දේශපාලනයට පැමිණි කෙනෙකු නොවන නිසාත් ඒ පිළිබද යමක් කීමට හෝ කිරීමට පෙර එම විෂය දන්නා කෙනෙකුගෙන් උපදෙස් ගන්න.

:       90       155

Bandara Monday, 23 March 2020 09:36 PM

ලාල් ඔබ හරි. මම සිටින්නෙත් මව්බිමෙන් පිට. මෙ අවස්ථාව ගෝලීය විනාශයක්... බොහෝ රටවල්වලට වඩා ලංකාව හොදින් ආදරයෙන් කරුණාවෙන් වගකීමෙන් මිනිසුන්ව බලාගන්නවා. බොහෝ දියුණු රටවල් ලංකාව සිදුකරන දේවල් වලින් භාගයක්වත් සිදුකර නොමැත.ඒ නිසා ඔබ ලබන සියලු දෙනාට ස්තුතිවන්ත විය යුතුයි.

:       0       19

වරුණ Monday, 23 March 2020 11:16 PM

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ සිටින්නට පුළුවන. රජය ඉතාලියේ සිට ලංකාවට පැමිණි පිරිස පමණක් නොව යුරෝපයේ අනෙක් රටවල සිට (පෙබරවාරි සහ මාර්තු මාස තුළ) ලංකාවට පැමිණි පිරිසටද සොයාබලා මෙවැනිම ආකාරයේ අවවාද ලබාදීමට කටයුතු කලයුතුවේ. කොපමණ පිරිසක් පැමිණියාද කියා ගුවන් තොටුපලේදීම සොයාගත හැකිවේ. දෙවනුව ගුවන් තොටුපලේ සිට කොපමණ පිරිසක් ටැක්සි වාහන මගින් ඔවුන්ගේ නිවෙස් කරා ගියද කියා සොයා බැලිය යුතුවේ. ගුවන්තොටුපලේ ටැක්සි සහ ට්‍රිවීල් පිළිබව සොයාබැලීමක් කලයුතුවේ. සීත රටවල මෙන් නොව ලංකාවේ නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම් COVID -19 ඉක්මනින් තුරන් කිරීමට හැකිවේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 26 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති
2025 මැයි මස 05 239 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.


අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 266 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 60 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 256 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 211 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site