(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ තුන්වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.45 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 129 ක් රැස්කළ යුතුය.
අයර්ලන්තය ඕව 20 කදී කඩුලු 8 ට 128 (පෝල් ස්ටි්‍රලින් 34, හැරී ටෙක්ටර් 45, මහේෂ් තීක්‍ෂණ 19/2, වනිඳු හසරංග 25/2)
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවට ලකුණු 129 ක ඉලක්කයක්