IMG-LOGO

ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙම කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනාගේ අත්සනින් යුත් ලිපිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් වෙත යවා තිබෙන බවත් එම ලිපියෙන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ෆොරින් පොලිසි වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බවද එම ලිපියේ සඳහන් වන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 



අදහස් (3)

ශ්‍රී ලංකාවට එරෙහිව කොංග්‍රසයෙන් බයිඩන්ට ලිපියක්

CK.Lankaputhra Saturday, 23 September 2023 06:38 AM

ශ්‍රී ලංකාව වගවීම කියන වචනේ අහලවත් දන්නේවත් නැතුව කොහොමද වගවෙන්නේ? අනේ කවුරුහරි ඒක මේ ගොල්ලන්ට තේරුම් කරලා දෙන්නකෝ...?

:       4       4

kavidhu Saturday, 23 September 2023 01:33 PM

එහෙනම් ඇමෙරිකාව වෙනත් රටවලට කරපු අපරාධ සම්බන්ධව ලංකාවට ලිපියක් දෙන්න.

:       5       5

සමන් විමල් Saturday, 23 September 2023 09:03 PM

ඔබ ඉතා නිවැරැදිය. ඒත් කවුද මේ ඩිස්ලයික් දැම්මේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site