(යොහාන් භාසුර)
තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර රුපියල් ලක්ෂ 19ක මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි.
අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචි මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බවත් අදාල පුද්ගලයා මෙරව පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්‍ෂයකින් නාමයෝජනා භාරදී ඇති පුද්ගලයෙක් බවත් එම කාර්යංශය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු හම්බන්තොට දිසා මහේත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවත් දැනට ලාඕසයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙන්වන ලෙස අධිකරණය සැකකරුට නියෝග කළ බවත් විදේශ සේවා කාර්යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලාංකිකයන් ලාඕසයේ අතරමං කළ රැකියා ජාවාරම්කරු බන්ධනාගාරයට
Chamuditha Tuesday, 07 February 2023 03:56 PM
ලාඔ්ස් වලට මොකට ගියාද අපිට නොගැලපෙන දුප්පත් රටක්