IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීම අද පස්වරු 2.30 කැඳවීම වළක්වමින් ඇමති නිමල් සිරිපාලද සිල්වාට හා දුමින්ද දිසානායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ සාමාජිකයින්  තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

පක්ෂයේ උප සභාපති කීර්ති උඩවත්ත,මහියංගන ආසන සංවිධායක පි ගුණවර්ධන සහ කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නොතීසි පමණක් නිකුත් කළාය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව විත්තිකාර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ හා දුමින්ද දිසානායක මහත්වරුන්ගේවැඩ බලන සභාපති හා වැඩ බලන ලේකම් ධූර නීති විරෝධී බවත්, එම තනතුරුවල පෙනී සිටිමින් විධායක සභාව කැඳවීම නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.


 

 



අදහස් (0)

ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site