IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කතාව හරියන අයට තොප්පිය දාගන්න පුළුවන් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරවාරයේ ඇති වූ වෙනත් කතා බහකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.



අදහස් (1)

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්

අරවින්ද මොනරවිල Thursday, 25 April 2024 11:38 AM

අපි දන්න ඉතිහාසයට අනුව නම් 1989 න් පස්සේ ශ්‍රිලනිප ලෙස අත ලකුණ යටතේ කිසිම මැතිවරණයකට තරග කරලා නැහැ, ඒ නිසා දේශපාලන වශයෙන් ගත්තම ශ්‍රිලනිප හො අත ලකුණක් කියලා දෙයක් ලංකාවේ නැහැ. ඔය මරා ගන්නේ ශ්‍රිලනිප රැක ගන්න හො නගා සිටුවන්න නොවේ, ඒ නමට තියෙන චන්ද මල්ල හිමිකර ගෙන ඒකෙන් තව කා එක්ක හරි ඩීල් එකක් දාලා ඊලග මැතිවරණයේදී ඒ හරහා තමන්ට හැකි තරම් දොල පිදේනි හා වරදාන ලබාගන්න උත්සාහ කිරීමයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site