IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

බලය ලබා ගැනීමට මළ පෙරේතකම ඇතිවී ඇත්තේ කාටදැයි දැන් පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.

අගුපිල්වල ළගින පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර යැවීමට ඉඩ දිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා මේ කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දහස් ගණනින් එක්විය යුතු අවස්ථාව එළැඹ ඇති බවද සඳහන් කළේය.

 



අදහස් (5)

ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි

chandima Friday, 12 April 2024 11:29 PM

පක්ෂ කන්නද? රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ව රටේ පාලනයට පත්කළාම ඉවරයි.

:       0       1

ෆ්‍රැන්සිස්කෝ Saturday, 13 April 2024 05:46 AM

චන්ද්‍රිකා නෝනට ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ අයිතිවාසිකම් නොමැති බව කියන රිලාස්ශ්‍රී කියන්නෙ වරින්වර තමන්ගෙ වාසියට එහෙට මෙහෙට පැන්න පුද්ගලයෙක් නිසා ඔහුට ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න වත් කිකිසිම අයිතියක් නැහැ

:       0       3

nanda Saturday, 13 April 2024 05:55 AM

ඔබත් UNP එකේ ඉදන් පැනපු කෙනෙක් නේද .එදා SLFP එක පතුරු ගහපු අය නේද

:       0       3

උපාසක Sunday, 14 April 2024 12:05 AM

අනේ මේ මැඩම්ට මේ දේශපාලනයෙන් ඉවත්වෙන්න තවම හිත දෙන්නේ නැද්ද? මේ තණ්හාව එච්චර හොඳ නෑ. දැන් වයසත් නිසා ආගමානුකූල ජීවිතයක් ගතකරන එක තමයි වඩාත් සුදුසු... නැත්නම් රටේ මිනිස්සු මැඩම්ගේ තියෙන බලතණ්හාව ගැන මොනවා නොකියයිද? ඔය පක්ෂය, දාලා, බලය, නිලය දාලා හැමෝටම යන්න දවසක් එනවා. එදාට තනියම තමයි යන්නේ... රැස්කරගත් හොඳ හෝ නරක රැගෙන... බලය නිලය තියෙනකොට ඕවා ඔක්කෝම අමතකයි. ඔය තණ්හාව නිමක් නෑ. හරියට ගින්දරට දර දාලා නිවන්න හදනවා වාගේ වැඩක්. දාන්න දාන්න ඕක අඩුවීමක් නෑ...

:       2       0

ගැමුණු වීරසිංහ Sunday, 14 April 2024 12:11 AM

මැඩම් දැන් කැතවෙලා. අර ලස්සනට තිබුණු කොන්ඩේ කැපුවා ඉන්දිරාගාන්ධි, හෝ මාග්‍රට් තැචර් වාගේ ගාම්භීර චරිතයක් වෙන්න කියලා හිතාගෙනද මන්දා. තමන්ගේ අනන්‍ය තාවය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 393 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site