IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශාන්තා මායාදුන්න - ඇගේ දියණිය අවසන් ගමන් යති

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මියගේ හා ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (25) කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මහා සංඝරත්නය නිවසට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුසාන භූමිය කරා රැගෙන යන ලදී.



අදහස් (8)

ශාන්තා මායාදුන්න - ඇගේ දියණිය අවසන් ගමන් යති

chamath Thursday, 25 April 2019 01:20 PM

ඔබ දෙපලට නිවන් සුව ලැබේවා....!!!

:       0       0

deva Thursday, 25 April 2019 03:13 PM

ඔබට සහ ඔබේ දියණියට නිවන් සුව...!!!

:       0       0

Keppetipola Thursday, 25 April 2019 03:27 PM

ඔබ දෙදෙනාට නිවන් සුව පතමි!

:       0       201

sirimal Thursday, 25 April 2019 05:35 PM

කණගාටුදායක ආරංචි සියල්ල අතරේ තවත් ඉතාම කණගාටුදායක ආරංචියක්. මේ දෙදෙනාම ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල කැපවීමකින් සේවය කල අයයි. දෙදෙනාට මේ සසර ගමනේ තවත් කිසිදු අවස්ථාවක මෙවන් විපතකට මුහුණ දීමට සිදු නොවේවා.

:       23       287

රනිල්ට නොදැනෙන දුක ! Friday, 26 April 2019 03:31 AM

දුකක් සමග රුදුරු තරහක් හිතට නැගෙමින් පවතී. මේ ආණ්ඩුව තවමත් අප රැකගැනීමට, ඉස්ලාමීය ත්‍රස්තයන් ඇල්ලීමට අවශ්‍ය නීති සම්පාදනය කර නැත. ඔබලාට නිවන් සුව !

:       0       0

හසිත නෙරංජන් මධුෂංඛ Friday, 26 April 2019 11:08 AM

කියන්න තියෙන්නේ පපුව පිච්චෙනවා විතරයි...

:       2       12

chinthaka Friday, 26 April 2019 05:40 PM

ඔබ දෙදෙනාට නිවන් සුව අත්වේවා...!!! 

:       0       22

anura somasinghe Saturday, 27 April 2019 09:14 AM

ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site