IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට

(මහේෂ් කීර්තිරත්න,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි (48);හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් එම ශාන්ති කර්මය සිදු කළ 25හැවිරිදි තරුණයකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වා ඇත.

මෙම ශාන්තිකර්මය පුරා රාත්‍රියක් තිස්සේ පවත්වා ඇතැයි ද පොලිසිය පවසයි.

 



අදහස් (5)

ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට

ලුම්බිණි Sunday, 18 June 2023 11:28 AM

ශාන්ති කර්මය සිදුකළ කෙනාට තැඹිලි ගෙඩි 21 පොවන්න තිබුණේ...

:       1       8

ravin Sunday, 18 June 2023 12:16 PM

ආතුරයාට තිබිලා තියෙන්නේ බඩක්ද? නැතිනම් කළ ගෙඩියක්ද?

:       1       8

fairoos Sunday, 18 June 2023 12:18 PM

ඇයි අනේ මිනිස්සු මෙහෙම...!

:       1       9

මහසෙන් Sunday, 18 June 2023 01:50 PM

ලෙඩා මලත් බඩ සුද්දයි, මෙහෙම ගොන්නු තවත් රටේ ඉන්නවානේ. ගොන් නෙමෙයි ගොං කරත්ත...

:       1       9

Bamunuarachchi Monday, 19 June 2023 02:01 AM

මීට ප්‍රථමත් මේ වගේ සිද්ධියක්‌ සිදුවුණා මතකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site