IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශාඛා කළමනාකරු රිය අනතුරින් මරුට

(සුමිත් පොතුපිටිය )

පානදුර පෞද්ගලික  ආයතනයක  ශාඛා කළමනාකරුවෙකු ගමන්ගත් යතුරුපැදියක්  පළතුරු ප්‍රවාහන කළ ලොරියකට  යටවී සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පදිංචිව සිටී 40 හැව්රිදි හපුතන්ත්‍රිගේ  මධුර කාරියවසම්  නමැති  එක්දරු පියෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන්කර ඇති අතර , වෑකඩ පිහිටි පානදුර ඩිපෝව ආසන්නයේ දී මාර්ගයේ පෙරලීගොස්  ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයට යටවී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

 



අදහස් (0)

ශාඛා කළමනාකරු රිය අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site