IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි

(අංජුල මහික වීරරත්න)

දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) පමණක් වී මෙට්‍රික්ටොන් 282 ක් මිලදී ගෙන තිබේ.

වී අස්වනු නෙලන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිලදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (5)

වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි

කිරිපුතා Monday, 22 August 2022 05:57 PM

මත්තල ගිහින් ගබඩා කරයිද දන්නේ නෑ? ඒ වගේ හරක් වැඩත් වෙනවනේ...

:       7       5

fairoosMonday, 22 August 2022 07:54 PM

නන්දසේන වගේ කියලා හිතුවද?

:       0       1

BamunuarachchiThursday, 25 August 2022 08:17 AM

මේ ගොයියාට මලබද්ධය හැදුණත් නන්දසේන පලි වගේ...

:       0       0

BamunuarachchiThursday, 25 August 2022 08:21 AM

මත්තල වී ගබඩාවක් කරන්න තරම් රට වී වලින් ස්වයංපෝෂිත කළා මහින්ද... ඊට පස්සේ බලයට ආපු ගොබ්බයින් හාල් ඉන්දියාවෙන් ගෙන්වමු කිව්වා....

:       0       0

saman Tuesday, 23 August 2022 12:23 PM

රසායනික පොහොර නැතුව කොහොමද මෙච්චර වී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site