(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චන්දන උඩවාවල)
පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
කඩුගන්නාවේ පදිංචි එම වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර කටයුතුවල නිරතව සිට ඇතැයි ද පොලිසිය කියයි.
කිසියම් අපරාදයක් ද නැතිනම් ඝාතනයක් ද යන්න ගැන පොලිසිය පරික්ෂන මෙහෙයවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.