
(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මිය ගිය අඹු සැමියන් අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවද පොලීසිය කියයි.
මෙම දෙදෙනා අම්බලන්ගොඩ සිට යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් මේ වෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඳුනන තුවක්කුකරුවන්.. නැවතත් කරලියට..!
සිරිලංකාව කියන්නේ ලෝකේ තිබෙන ජරා රටවල් වලින් එකක්.
නාඳුනන තුවක්කුකරුවන් ආණ්ඩු කරද්දී, නන්නාඳුනන තුවක්කුකරුවෝ තාම වැඩ...