IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට

(රෝෂන් තුෂාර)

රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර   රෝහලේ ස්නායු ශල්‍යකර්ම  අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින්  රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි  විශේෂඥ ස්නායු ශල්‍ය  වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී මහත්මිය අද(24)  නියෝග කළාය. 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න,කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික ,වෛද්‍යවරියගේ ආයතන එක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත්  නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිතය බන්ධනාගාර ගත කෙරිණි.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)



අදහස් (9)

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට

dila Tuesday, 24 June 2025 12:40 PM

මේ අයට මාංචු නැද්ද?

:       0       2

රම්බොඩ Tuesday, 24 June 2025 12:44 PM

ස්නායු ශල්‍ය වෛද්‍ය කියන්නේ ඉතාම අපහසු සහ ඉතා විරල වෘත්තිමය තත්ත්වයක්. ඉහළ වටිනාකමක් ඇති සේවයක්. මුදල් තණ්හාව නිසා මෙවැනි අපසුතාවයකට සහ අපකීර්තියට පත්වීම හරිම කණගාටුදායක දෙයක්...

:       0       2

Sellakkara Kolla Tuesday, 24 June 2025 12:52 PM

අපායෙ ස්ටාෆ් එකට වෙනම මීටින් එකක් තියන්න වෙයි එහෙ ආවම දෙන දඬුවම තීරණය කරන්න.

:       0       3

Lalla Tuesday, 24 June 2025 01:00 PM

දොස්තර ගොල්ල සමහරෙක් මුදල්වලට මේ තරමට කෑදර ඇයි? පරලොවට මුදල්වල වටිනාකම තියෙනවාද?

:       0       6

nirmal Tuesday, 24 June 2025 01:19 PM

ඇයි දොස්තර නිසාද මාංචු නැත්තේ...?

:       0       4

Nihal Tuesday, 24 June 2025 02:24 PM

ස්නායු තියෙන කෙනෙක්නම් වෙන්න බෑ...

:       0       7

Nihal Tuesday, 24 June 2025 02:26 PM

පසුගිය කාලවල ඇමතිගේ කෝල් වලින් විමර්ශන සාක්කි වාෂ්ප කරන එක කෙරුවා ලොවෙත් නැති වෙලා රටත් නැති වෙලාම යනකං

:       0       15

Aruna Tuesday, 24 June 2025 02:47 PM

කරන කලට පව් මිහිරිය මී සේ ; විඳින කලට දුක් වැඩි වේ ගිනි සේ

:       0       16

thilak Tuesday, 24 June 2025 03:18 PM

"වෘතීය" හොරුන්ගෙන් රටේ මහජනයා බේරා ගත යුතුමයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 93 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2230 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 692 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site