
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරිගණක හා විවිධ උපාංග උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියාවල යෙදුණු චීන ජාතිකයන් 102 කු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය සඳහන්කරයි.
එම සැකකරුවන් සමඟ පරිගණක තොගයක් මෙන්ම විවිධ උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත ලැබී තිබූ තොරතුරක්මත අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව රාජගිරියේ මැද වැලිකඩපාරේ නිවාස සංකීර්ණයක් වටලා මෙම වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු කියන්නේ අමු හොරු. මුන්ට උපරිම දඬුවම් දෙන්න .
on- arrival වීසා ගැන තව ටිකක් හිතන්න වෙයි. දැන් යන හැටියට සතියකට මේ අන්තර්ජාල මුදල් මංකොල්ලයට සම්බන්ධ චීන්නු 50-60ක් මේ රටේ අහුවෙනවා. චීන තානාපති කාර්යාලය මොකද කියන්නේ...?