
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම අනතුරින් ඇයගේ පාද දෙකට තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි ඇසින් දුටුවන් පවසා ඇත.
එම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවන වරපෙනී සිටින තැනැත්තියක බව අනාවරණය වී ඇත.
ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙරදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
පහළට වැටුණු සිසුවිය පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වීම නිසා ඉහළ මහළයෙන් පැන්නේ දැයි පොලිසිය සැකකරයි.
බරපතල තුවාල ලද 19 හැවිරිදි සිසුවිය මොරටුව පදිංචිකාරියකි.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විභාග මධ්‍යස්ථන තෙමහල් ගොඩනැගිල්ලෙන් සිසුවියක් වැටිලා