(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
"පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලිගම වෙඩි තැබීමේ විමර්ශන පාර්ලිමේන්තුවට කියනවා
Wada bari jeppa Wednesday, 22 October 2025 12:08 PM
88/ 89 නැවත ඇවිල්ලද? වටවලයා කෝ දැන්...?
සඳමාලි Wednesday, 22 October 2025 12:26 PM
එනපොට හොඳ නැත. ආණ්ඩුවට හෙවත් ජවිපෙට දේශපාලන වශයෙන් විරුද්ධ වීම ජීවිතය අහිමි වීමට ඉඩ ඇති බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ද මේ? තිබුණා යැයි කියූ මැර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු උපාසක උන්දැලාගේ සැබෑ ස්වරූපය ද මේ...?