IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැල්ලවත්ත වැඩබිමක සහයකයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැල්ලවත්ත 47 පටුමගේ වැඩබිමකදි ප්‍රයිම් මුවර් රථයක කිලෝ 500 ක පමණ බරකින් යුත්  රෑම්ප් කොටස කඩා වැටී එම රථයේ සහායක මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ කැලණිය , ඊරියවැටිය ,අංක 537 ලිපිනයේ පදිංචිව සිටි එස් .ඒ. සරත් පෙරේරා නැමති 61  අයයි.

පුද්ගලික සමාගමක් මගින් ඉදි ඉදි කරමින් පවතින තට්ටුගොඩනැගිල්ලක් සඳහා රැගෙන ආ පයිලින්  යන්ත්‍රයක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම්ව ප්‍රයිම් මුවර් රථයේ ලොබෙට් ටේලරයට පැටවීමට යාමේදී එම කොටස එකවරම කඩා වැටී එම රථයේ සහායක ලෙස කටයුතු කළ එයට යටවී   බරපතල තුවාල ලබා  තිබූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයාව කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව මඳ වේලාවකට පසු මිය ගොස් ඇත.

 

.

 



අදහස් (0)

වැල්ලවත්ත වැඩබිමක සහයකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site