IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

 2015 වසරේදී නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවට තාවකාලික ගබඩා 50 ආනයනය කර රජයට රුපියල් නව කෝටි අනූ හය ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය අනූ නවයක මුදලක් පාඩු කළ බව කියන එම සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කාල වකවානුව වන විට තාවකාලික ගබඩාවල කිසිදු අවශ්‍යතාවක් එම සංස්ථාවට නොතිබුණු බව විමර්ශන වලදී අනාවරණය වී ඇත

ඒ අනුව බාහිර පාර්ශවයක් වෙත මුදල් ලබාදී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් එම සංස්ථාවේ සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂන් සභාව කියයි.



අදහස් (0)

වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1772 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1455 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site