IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


බූරු පොලෙන් ලැබුනු හොර සල්ලි අරන් පොලිසි ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

එකම අංකය දරණ ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටු හතරක් පුද්ගලයෙකු රැගෙන විත් පොලිසියට බාර දුන් බව දොඩංගොඩ පොලිසිය කියයි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වූ  සූදු පිටියකදී  මෙම මුදල් හමු වූ බව පවසමින් දොඩංගොඩ පුහාබුගොඩ පුද්ගලයෙකු එම මුදල් නෝට්ටු භාර දුන් බව පොලිසිය සඳහන් කරයි.

ව්‍යාජ මුදල් නෝට්ටු පොලිසිය වෙත ඉදිරිපත් කළ පුද්ගලයා ලබාදුන් ප්‍රකාශය ඔස්සේ සුදු පිටියේ රැඳී සිටි පුද්ගලයන් හඳුනාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

 

.

 



අදහස් (0)

බූරු පොලෙන් ලැබුනු හොර සල්ලි අරන් පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

දියත

යාපනයේ නව දේශපාලන පක්ෂයක්
2024 අප්‍රේල් මස 30 5 0

එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි.


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 242 1

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


අකුණු සැරින් අයියා නගෝ මරුට
2024 අප්‍රේල් මස 30 632 0

මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස්


සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති
2024 අප්‍රේල් මස 30 415 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්


අකුණු සැරෙන් අයෙක් මරුට
2024 අප්‍රේල් මස 30 129 0

මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.


පොලිස් ගාඩ් පි‍ට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන
2024 අප්‍රේල් මස 30 358 0

දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 397 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1793 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site