IMG-LOGO

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දින 3කට වසයි

(යොහාන් භාසුර)

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අද (10) සිට මේ මස 12 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවූ බවත් සේවා ලබාගැනීමට එම කාර්යාලයට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එහි අධ්‍යක්‍ෂ (පාලන) පවසයි.

යෝක් වීදියේ බි්‍රස්ටල් ගොඩනැගිල්ලේ පිහිටි වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවක් මත වෙනත් ගොඩනැගිල්ලකට මාරුකිරීමට සිදුවී ඇති බවත් අඅඅගාටියසචචසබටගටදඩගකන වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකි බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කරයි.

නාවික ලේකම් කාර්යාල මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක බව ද අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් කීය. 



අදහස් (1)

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දින 3කට වසයි

AR Tuesday, 10 January 2023 04:21 PM

www.dáhipping.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site