IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි

(නිමල කොඩිතුවක්කු)

වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ දී අද (25) පැවසීය.

තිරිගු පිටි වල පවතින ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කළ බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව තිරිඟු පිටි සාම්පල මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරනු ලැබීය.

එහිදී පණුවන් සහ ගුල්ලන් සහිත පරිභෝජනයට නුසුදුසු පාන් පිටි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් ද කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සිටියහ.



අදහස් (4)

වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි

'ගුල්ලා' Tuesday, 25 October 2022 05:59 PM

දියවන්නා සැසි වාරයකදී හැමෝටම ඔය තිරිඟු පිටිවලින්ම 'කෝ-කිස්' හදලා දෙන්න කියලා මම අනුමැතිය දෙමි..!

:       0       6

fairoos Tuesday, 25 October 2022 06:20 PM

කමක් නැහැ වඳ කොත්තුවලට වඩා හොඳයිනේ මේක.

:       0       3

හෝටල් කාක්කා Tuesday, 25 October 2022 07:07 PM

ඔව් පිරිසිදුවට කෑම ටික හදලා විකුණන කට්ටියනේ... එකම තෙලේ මාස ගානක් බදින. කුණු කෑම ගිල්ලන සාධාරණ හෝටල්කාරයෝ ටික. අනේ මගේ කට!!

:       4       4

LGPJ Wednesday, 26 October 2022 07:16 AM

No quick actions against for this types of imported food items at Sri Lanka.!!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site