
(මහින්ද නිශ්ශංක)
වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ගෑස් වෙළෙන්දන් ගෑස් සඟවා ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ගෑස් මිල ඉහළ යන බවට ගෑස් සමාගමක් විසින් ප්‍රකාශ කිරීමත් සමඟම වෙළෙන්දන් ගෑස් අලෙවි නොකර සැගවීම ආරම්භ කර ඇති බව වෙළෙද පොළ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
වෙළෙදපොළේ ගෑස් නොමැතිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිලි කර ඇති අතර ගෑස් අලෙවි නොකර සඟවා ගෙන සිටින වෙළෙදුන් සෙවීමේ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළෙන්දෝ ගෑස් සඟවලා