IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාහන 43 ක් විශේෂ කාර්ය බලකා කඳවුරුවල දිරලා

(මුදිතා දයානන්ද)

එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාහන හා ඊට අමතරව මිලදී ගත් තවත් භාණ්ඩ  හා උපකරණ තොගයක්ද මිලදී ගැනීමට වසර පහක් තුළ රුපියල් කෝටි 178ක් වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවේ සඳහන් වන පරිදි එම වාහන හා යන්ත්‍රෝපකරණ ගාලකර තිබෙන්නේ විශේෂ කාර්ය බලකායට අයත් කටුකුරුන්ද, පුහුණු පාසලේ, හොරණ සහ ගෝනහේන කඳවුරු වලය.

 



අදහස් (3)

වාහන 43 ක් විශේෂ කාර්ය බලකා කඳවුරුවල දිරලා

wishva Wednesday, 11 October 2023 03:24 PM

මේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 200 ක් පිටත් කර හැරීම සඳහා ඉල්ලුම් කරන ලද දේවල් දැන් නිලධාරීන්ද ඒ සඳහා පුහුණු කරලා බොහෝම නුදුරු දිනයකදී එම කණ්ඩායම පිටත්ව යද්දී මෙම භාණ්ඩ රැග‍ෙන යනවා. එය සාර්ථක වුනොත් රටට මහා ඩොලර් තොගයක් මාසිකව ලැබීමට දොරටු හැරෙනවා...

:       3       4

ravin Wednesday, 11 October 2023 05:40 PM

නොදන්නා කමටයි අහන්නේ... දන්න කෙනෙක් උත්තර දෙන්න. කොයි රටේ හමුදාවක් හෝ එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා රාජකාරි යනකොට සියලු පිරිවැය දරන්නේ එක්සත් ජාතීන්ද?

:       0       0

මලින්දThursday, 14 December 2023 06:09 PM

නැහැ. අදාල රට විසින් සියලුම වියදම් දැරිය යුතුයි. පරීක්ෂණ සඳහා පැමිණෙන නියෝජිතයින්ගේ වියදම් පවා දැරිය යුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site