(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා ඝාතනය කර මෝටර් රථ තුනක පැති කණ්ණාඩි 6ක් ගලවා ගෙන ගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ, මාරවිල හාල්පාන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.පී.එස්. විමලදාස නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.
සොරාගෙන ගොස් ඇති පැති කණ්ණාඩිවල වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසුදාහක් පමණ පමණ යැයි පොලිසිය සඳහන් කරයි.
වාහන අලෙවිසලේ අයිතිකරු එහි පැමිණි අවස්ථාවේ මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා තිබෙන අයුරු සහ ඔහු මිය ගොස් සිටි අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි