IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන ජාවාරමක හිටපු නාවික නිලධාරියෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

සු⁣⁣ඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

සැකකරු මාස 4 ක් පොලිසිය මගහරිමින් සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුගේ මෙම සුඛෝපභෝගි මෝටර් රථය, ඔහුගේ පුද්ගලික ආරක්ෂක සමාගමේ රාජකාරි කරමින් සිටි තවත් කමාන්ඩර්වරයකු ධාවනය කරමින් සිටියදී, මෙම වාහනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකය මගින් මීට මාස 4 පෙර ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෝටර් රථයට ව්‍යාජ ලේඛණ සකස් කර එය ධාවනය සඳහා යොදවා ඇත්තේ එම පෞද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ සැකකරු, සිද්ධියෙන් අනතුරුව ඔහු පළාගොස් සැඟව සිටි බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

වාහන ජාවාරමක හිටපු නාවික නිලධාරියෙක් මාට්ටු

Bunny Preena Wednesday, 23 August 2023 10:22 AM

හොඳයි කියලා අපි හිතන් ඉන්න මිනිසුන් ගොඩක් දෙනෙක් කරන්නෙම අපිට හිතාගන්නවත් බැරි තරමේ නරක වැඩ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site