IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වාස් අධිකරණයට භාර වෙයි

(රෝෂන් තුෂාර)

රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු  ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.

නීතිඥවරු මගින්  අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා  වාස් මහතා  ඇප මත මුදා හැරීමටද නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප හතරක් ද නියම කළේය.



අදහස් (2)

වාස් අධිකරණයට භාර වෙයි

Nandalal de Silva - France Thursday, 26 June 2025 03:03 PM

ටික දවසකට ඉස්සර සැකකරුවෙකුට ශරීර ඇප ලබාගැනීම සඳහා නෑදෑයන් පවා හොයාගන්න බැරුව ආපසු කූඩුවේ ලගින්න උනා වගේ දෙයක් වාස් උන්නැහේට වෙලා නෑ වගෙයි. ආයෙත් වාස් නිදැල්ලේ ! එයා ගෙ වාසනාව ...

:       0       15

රුවන් Thursday, 26 June 2025 09:38 PM

මේ අය කියන විදියට අතේ ඇඟිලි ගානට මිනිස්සු විතරයි යහපත් විදියට ධනවත් වෙලා තියෙන්නේ. බහුතරයක් දුප්පත් මිනිස්සු විතරයි යහපත්. අන්තිමට සුනාමි හෝරාව හිරේ දාපු දවසට අපිටත් නිදහසේ මැරෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site