IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


වසා තිබූ නිවාඩු නිකේතනයේ පස්සා දොරෙන් රටබීම දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙසක් සතිය පුරා මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබියදී එම තහනම් නියෝගය නොතකා හැර බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයකබියර් සහ අරක්කු බෝතල් විකුණමින් සිටියේ යැයි කියනඑම අවන්හලේ සේවය කරන අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි

බියර් බෝතල් සහ බියර් කෑන් 132ක තොගයක් සහ අරක්කු බෝතල් අටක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත

වේයන්ගොඩ  පොලීසියට ලැබුණු තොරතුරක්වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මත  මෙම වැටලීම සිදු කර තිබේ

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කීය

පොලිස් ඇප මත මුදා හරින  ලද මෙම  මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණය ඉදිරියේ  නඩු පැවරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු යොදා ගෙන යයි

ගම්පහ කොට්ඨාසය  භාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී ජගත් රෝහණ මහතාගේඋපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇත



අදහස් (0)

වසා තිබූ නිවාඩු නිකේතනයේ පස්සා දොරෙන් රටබීම දීලා

ඔබේ අදහස් එවන්න

දියත

‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 278 1

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 159 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්ම


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 252 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ
2024 මැයි මස 05 1088 0

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස


ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ
2024 මැයි මස 05 410 2

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.


මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි
2024 මැයි මස 05 443 0

සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේ ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1939 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1705 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site