IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැස්ස අද සිට වැඩි වේ

උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැගෙනහිර හා උතුරු පළාත්වල විටි විට වැසි ඇති වේ. උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ. 

සෙසු පළාත්වලට සවස 1.00 පමණ පසු වැසි ඇති විය හැකියි. 

බස්නාහිර සබරගමුව,දකුණ සහ මධ්‍යම ඇතුළු ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. 

 



අදහස් (1)

වැස්ස අද සිට වැඩි වේ

කාළගුනේ Sunday, 07 January 2024 09:20 AM

රටේ පාලකයෝ සම්පත් හොරාකෑම නිසා රට අගාධයකට වැටී තියෙනවා. සුළුවෙන් හෝ රට පෙරට ගන්න විවිධ උපක්‍රම කරන්නේ හරියටම ලංකාව අවට පවතින කාළගුණ තත්වය වගේමයි... මේ කිව්වා... මේ නැහැ කිව්වා වගේ තමයි (එක් දේශපාලුවෙක් කියනවා බදු ගෙවීමක් හරියට ක්‍රියාත්මක වෙන්න අවුරුදු 15 ඉක්මවා යනවා කියලා...) වෙලාවකට ගිගුරුම් සහිත වැසි දෙන්නේ හරියට සුනාමි වගේමයි. වෙලාවකට මාස ගණනක් වහිනවා. ආණ්ඩුව ආදායම් සොයනවා වගේම තමයි ලංකාව අවට කාළගුණ තත්වයත් පවතින්නේ කියලා කියන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site