IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැසිකිළි වළකට වැටී දරුවෙක් මරුට

(නිමල් ජයරත්න )


අරලගංවිල කන්දේගම ගම්මානයේ අසල ගෙවත්තක වතුර පිරී තිබූ වැසිකිළි වළකට වැටිමෙන් අවුරුදු දෙකක පිරිමි දරු වෙකු මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 203  කන්දේගම දම්මින්න ලිපිනයේ පදිංචිව සිටි, ටී. එම්. අකිල ක්‍රිෂන් කාවින්ද යන පිරිමි දරුවා බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

අසල ගෙවත්තක පාළු ඉඩමක කපා තිබු වැසිකිලි වලට වැටී  ඊයේ (20) මෙම දරුවා මියගොස් ඇති බවද පොලිසිය කියයි.
 
උදෑසන ධීවර රැකියාවේ නිරත පියා සමඟ මුහුණ සේදීමට නිවසෙන් එලියට පැමිණි විට මුහුණ සෝදා පියා නිවස තුළට පැමිණ ඇති අතර පුතා නොපෙනීම හේතුවෙන් වැඩිමහල් දියණිය විසින් ඒ පිළිබඳ විසමා සොයා බැලීමේදී පුතා වළට වැටී සිටි සිටිනු දැක තිබේ.

 

 



අදහස් (0)

වැසිකිළි වළකට වැටී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site