
(ඩයනා උදයංගනී)
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීමට සුදුසු ක්‍රියාමාර්ග හඳුනාගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට නියමිතය ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විෂ මත්ද්‍රව්‍ය-අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්
sharm warn Tuesday, 22 November 2022 12:35 PM
බලකායවල් වැඩක් නැහැ. තිරෙන් පිටිපස්සේ ඉඳගෙන මෙහෙයවන පළමු පෙළ අල්ලන්න.