IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි

(යොහාන් භාසුර)

‘යුක්තිය’ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහයෙුම යටතේ පසුගිය පැය 24 තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත විශේෂ සැකකරු ලැයිස්තුවේ සිටි සැකකරුවන් තවත් 49 ක් අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව මෙම මෙහෙයුමේදී මේ වන විට විශේෂ සහකරුවන් 218 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
මෙම සමස්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,296 න් සැකකරුවන් 109 කට රැඳවුම් නියෝග ගෙන විමර්ශන කරන බවත් මෙම මෙහෙයුමේදී මේ වන විට හෙරොයින් කිලේ 1 යි ග්‍රෑම් 170 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 648 ක්, ගංජා කිලෝ 11 යි ග්‍රෑම් 600 ක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් යි ග්‍රෑම් 285 ක් සහ මත්පෙති 19,507 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය  විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය ගංජා පැල එක්ලක්ෂ විසිහය දහකට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් මෙය ක්‍රියාත්මක වේ.



අදහස් (2)

විශේෂ සැකකරුවන් තවත් 49 ක් අල්ලයි

Ruwan Wednesday, 20 December 2023 09:59 AM

ඔක්කොම හොයා ගන්න පුලුවන් බන්ධුතුමාගේ යුක්තියට කතරගම දේවාලේ හිටපු මහකපුව කොහෙද කියල හොයා ගන්න බැරි එක තමයි හොඳම විහිළුව..

:       0       3

wedageWednesday, 20 December 2023 10:42 AM

මැදමුලන පැත්තේ බලන්න .ඉන්පසු අවට ප්‍රදේශය පරීක්ෂා කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site