(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතය.
මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමඟ ඊයේ සාකච්ඡා කළේය. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
Rohana Wednesday, 01 March 2023 01:07 PM
ඔයතරම් සාකච්ඡා තිය තියා දඟලන්න දෙයක් නෑ. මැතිවරණ කටයුතුවලට බාධාකිරීම නීතියෙනුත්, සදාචාරයෙනුත් වැරැදි බව අරයාට තේරෙන්නේ නැද්ද?
nanda Wednesday, 01 March 2023 02:05 PM
චන්ද නොතියමින් බල පෙරෙතකම හමුවෙ ලොකය ඉදිරියෙ අවමනයට ලක්වෙන රටක්.
swene Thursday, 02 March 2023 06:02 AM
ව්‍යවස්ථා, නීති රීති ගැන ඔස්තාර්ල දන්නේ නැද්ද මැතිවරණයක් ප්‍රකාශ කල පසු සියලුම රාජ්‍ය සේවකයෝ මැතිවරණ කොමිසමට අවනත වියයුතු බව? මැතිවරණ කොමිසමත් තම බලතල පාවිච්චි නොකරන්නේ ඇයි? සභාපති නීතිඥයෙක් නේද?