IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


විශේෂ ගණයේ රැඳවියෝ 9 ක් සිල්ගනිති

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් නවදෙනෙක් අද (16) නවම් පෝය දිනය වෙනුවෙන් දසසිල් සමාදන් වූ බව බන්ධනාගර මාධ්‍ය ප්‍රාකශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම රැඳවියන් නවදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරත වූවන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස මෙම සිල්සමාදවීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් චන්දන ඒකනායක මහතා කීය.

මෙම රැඳවියන් අතර ශ්‍රී ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරිකයන් සිටින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (1)

විශේෂ ගණයේ රැඳවියෝ 9 ක් සිල්ගනිති

උපාසක Thursday, 17 February 2022 06:49 AM

හොඳයි නමුත් සිල් ගන්නවා කිව්වාම සමහරක් අය දවසට කීවරක් සිල් ගන්නවාද? මැතිවරණ රැස්වීම් සඳහා දේශපාලුවන් දිනකට දෙක තුනකට යනවා. හැම තැනකම පන්සිල් ගන්නවා. ඒ වගේ නම් වැඩක් නැහැ. මේ නිසා මෙම අය පුනරුත්ථාපනය සඳහා දිනපතා ටික වේලාවක් හෝ භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කරලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site