
(ඉන්දිකා රාමනායක, පී ඒ ලතීෆ් සහ නිමල් ජයරත්න)
මඩකලපුව කොක්අඩිචෝලේ ශාන්තිමලේ “මීනච්චිඔඩේ වැවේ” අද (13) සවස ඔරුවක් පෙරළීමෙන් සිදු අනතුරකින් උපකාරක පන්තිගුරුවරයකු සහ සිසුන් තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිසුන් තිදෙනා පදිමින් සිටි ඔරුවේ කොල්ලෑව කැඩී එය පෙරලී ගිලී යාම හේතුවෙන් ඔවුන් තිදෙනා බේරා ගැනීමට ගිය ගුරුවරුයා සහ සිසුන් තිදෙනා මෙලෙස දියේ ගිලි මියගොස් ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි යෝගේෂ්වරම් කිවේදන් ( 27) (උපකාරන පන්ත)ි ගුරුවයා සහ එස් ධනුෂන් (16), ටී රහීදනන් (16) සහ පී විදුෂ් (16) නැමැති තිදෙනා බවත්, ඔවුන් සියලු දෙනාගේ මළ සිරුර අද පස්වරුවේ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇති
උපකාරක පන්තියක ගුරුවරුන් තිදෙනකු, සිසුවියන් හත් දෙනකු හා සිසුන් සිව්දෙනකු ඇතුලු 14 දෙනකු ප්‍රදේශයේ විනෝදා චාරිකාවක නිරත වී ඇති බවත් මීනච්චිඔඩෙයි වැව ආසන්නයේ දී පිරිස දිවා ආහාරය ගෙන ගිමන් හරිමින් සිටින අතරතුර ඉහත සිසුන් තිදෙනකු ඒ ආසන්නයේ නවතා තිබු ඔරුවක ගැනී ඔරුව පදමින් සිට ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
ඡායාරූප නිමල් ජයරත්න

2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැවට බිලි වූ ජීවිත තුන
අපි තාමත් වනන්තරේ. Monday, 13 February 2023 01:14 PM
රට වටෙිම සහ රට ඇතුලෙත් ගංගා ඇලදොළ පිරිල වතුර හැම අතටම සිසාරා ගලා බසිනවා. රටෙි ලක්ෂ 40 පමණ ශිෂ්‍ය ප්‍රජාව ඉන්නව බහුතරයකටම පිහිනන්න බැහැ. දරුවන්ට ප්‍රායෝගික පුහුණුවකට යොමු කිරීමෙි කඩිනමි ව්‍යාපෘතියක් ඇතිකර විෂය නිර්දේශගත කිරීමද ඉතා සාධනීය පියවරක් වනු ඇත.