(අංජුල මහික වීරරත්න)
රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර් පත්වලින් කැමති පොහොරක් මිලදී ගත හැකි බවද කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
දිස්ත්‍රික් දෙකක ගොවීන් කණ්ඩායම් කිහිපයක් සියයට 30 කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර මිලදී ගත යුතු යැයි අනිවාර්ය කර ඇති බවට මාධ්‍යට ප්‍රකාශ කර ඇතැයිද නමුත් අමාත්‍යංශය එවැනි දැනුම් දීමක් කර නැතැයි ද නැතැයිද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා කීය.
එසේම සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යල කන්නය සඳහා සිදු කර නොමැති බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්චර වලින් ඕන පෝරක් මිලදී ගන්න