IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැලි ජාවාරමක් වටලා 15 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දැවැන්ත පරිසර හානියක් සිදුකරමින්  අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රෙද්ශයේ විශාල  කුඹුරු යායක පස් සෝදා වැලි සකස් කරන ජාවාරමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය.

සැකකරුවන් සමග රුපියල් කෝටි ගණනාවක් වටිනා  වැලි කියුබ් පන්සියයක්,  ස්කැවරේටර් යන්ත්රම හතක් , වතුර මෝටර් හතරක් , ඛනිජ ද්ර්ව්ය  පිරිසුදු කිරීමට ගන්නා යන්ත්රේ තුනක් , විශාල ප්රවමාණයේ විදුලි ජනන යන්ත්රඛ තුනක් , ඩීසල් ලීටර් දහයක් අඩංගු කැන්ටර් සතයක් පොලිස් භාරයට ගෙන ඇත

භූ විද්යා සහ  පතල් කාර්යාංශය කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්විමේ  ඒකකය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත

මහාපරිමාණ වැලි ජාවාරම අක්කර පහකින් යුත් සශ්රීලක කුඹුරු යායක කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලීසිය වෙත භාරදී ඇත

පානදුර වලාන දූෂණ මර්ධන ප්රධහාරක බලකායේ අධ්යීක්ෂක  සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර  ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත වැටලීම කරනු ලැබුවේ ප්රසධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත , උප පොලිස් පරීක්ෂකවරුන් වන රත්නායක,  චතුරංග ,කමල්සිරි පොලිස් සැරයන්34950 සම්පත් , 75056 ඉන්දික  කොස්තාපල්වරුන් වන 64674  අතුල,87119 අමිල ,77981 ප්ර බුද්ධ ,39850 අශාන් ,91111ජයමහ ,91195 කරුණාරත්න ,100677 ලක්ශිත, 100678 දේශප්රිාය ,104643 සේනාරත්න ,104555 ලකිශ,104678 කුමාර, 104776 සලේ, 104612 ශහීඩ්,80831 උදේශ්,16227 උදාර මහත්වරු වැටලීම කළහ.



අදහස් (1)

වැලි ජාවාරමක් වටලා 15 ක් අත්අඩංගුවට

sam Tuesday, 28 March 2023 05:56 AM

හහා බයවෙන්ඩ දෙයක් නෑ. ඔය වැටලීම කල නිලදාරීන්ට ණඩු දාල ඔවුන්ව බය කරල, වැලි හාරපු මහ එකා ඇතුලු සේවකයින්ව ණිදොස් කොට නිදහස් කරයි. ඉහලින්ම නියෝග අද හෙටම ලැබෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site