(ඉන්දිකා රාමනායක )
වැටලීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් තොගයකින් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර , ඉතිරි කොටස අස්ථානගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වු උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
අකුරැස්ස පරදූව වතුයායේ පිරිසක් විදුලිය යොදා වල් ඌරෙකු මරා ඇති බවට දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඔහු ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මස්කර සිටි වල් ඌරා ගේ මස් පොලිස් භාරයට ගෙන තිබූ බව පොලිසිය කියයි.
පොලිස් භාරයට ගත් වල්ඌරු මස් තොගයේ සුළු ප්‍රමාණයක් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර, ප්‍රමාණය ස්ථානගත කර ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වල් ඌරු මස් අතුරුදන්වී එස් අයි ගේ වැඩ තහනම්
Lalla Friday, 05 January 2024 03:11 PM
වල් ඌරන්, ඉත්තෑවන්, දඬුලේනුන් පරෙස්සමට තියාගෙන වගාව වනසලා ඔක්කෝම දේවල් ආනයනය කරන්න වෙන්න ඕනෑ මේ විකාරය.. ඒ සත්තු සියලු වගා වනසනවා. මේ තත්ත්වය වෙනස්විය යුතුමයි.... අර ගව ඝාතනය තහනම වගේ තමා...
Bunny Preena Saturday, 06 January 2024 09:07 AM
මෙම ප්‍රවෘර්තියේ මට හිනා එන හොඳම කෑල්ල තමයි දූෂණ මර්ධන අංශයේ ප්‍රධානියා දුශිතයෙකු වීම .හරියට නරියට කුකුලෙකුව භාර දුන්නා වගේ වැඩක්