IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක්

(කුෂාන් ජයවර්ධන)

යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන

(කුෂාන් ජයවර්ධන)

යකඩ බැරළක සිරවී සිටි වල් අලියකු ඉන් මුදවාගෙන ආරක්ෂීතව වනයට මුදා හැරීමට වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ කණ්ඩායමේ නිලධාහු කටයුතු කළහ.

මින්නේරිය යුද හමුදා කදවුරට පැමිණ ඇති වයස අවුරුදු 25ක් පමණ වන උස අඩි 08ක් පමණ වන මෙම අලියා එහි තිබූ යකඩ බැරලයකට හොඩවැල දමා ඇති අතර එම අවස්ථාවේ අලියාගේ හොඩවැල ආපසු ගත නොහැකිව එම යකඩ බැරලයේ සිරවී ඇත.

මැදිරිගිරිය ප්‍රදේශයේ පීඩාකාරී වන අලියකු ඇල්ලීම සදහා කදවුරු බැද සිට ඇති වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ හා සමීර කළීගුආරච්චි ඇතුලු වයඹ වන අලි අල්ලා ඉවත් කිරීමේ ඒකකයේ නිලධාරීන් වෙත සිද්දිය දැනුම් දීමට එම හමුදා කදවුරේ නිලධාරීන් පියවර ගෙන තිබිණ.

ඒ සමගම වහාම ක්‍රියාත්මකව ඇති පශු වෛද්‍ය චන්දන ජයසිංහ හා සමීර කළිගුආරච්චි ඇතුළු එම නිලධාරීන් කණ්ඩායම කඩිනමින්  මහත් පරිශ්‍රමයක් දරා   අලියා නිර්වින්දනය කොට ඉන් නිදහස් කරගැනීමට කටයුතු කර තිබිණ.

අදහස් (1)

වල් අලියා හොඬ හිරකරගෙන අලි ජරමරයක්

Bamunuarachchi Friday, 18 November 2022 07:04 AM

වල් අලියා හැමතැනටම හොඬේ දානවා බැරල් එකට දාපුදාට හොඬ පැටලෙනවා. මම හිතුවේ කොට්ටෝරුව්ට විතරයි ඔහොම වෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 194 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 754 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site