IMG-LOGO

වැලිසර නාවික හමුදා පිටියෙන් රග්බි තරග ඉවවත් කරයි

(යොහාන් භාසුර)

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (5) පැවැති නාවික හමුදා පිල සහ මහනුවර පිල අතර පළමු කොටසේ රග්බි තරගයේ තරග අධ්‍යක්‍ෂවරයාට පහරදීමේ සිද්ධිය හේතුවෙන් එම තරගාවලියේ නාවික හමුදාව සහභාගි වන ඉදිරි සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කළ බව එහි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා අද (7) පැවසීය.

මෙහිදී තරග තීරකවරයාට පුද්ගලයන් කීපදෙනෙක් පහර දුන් අතර එම සිද්ධිය පිළිබඳව තරගාවලි කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා රග්බි නියෝජ්‍ය සභාපති විශ්‍රාමික ගෲප් කපිතාන් නලින් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රග්බි පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. 



අදහස් (1)

වැලිසර නාවික හමුදා පිටියෙන් රග්බි තරග ඉවවත් කරයි

Lalla Wednesday, 08 February 2023 01:14 AM

රාජපක්ෂ ක්‍රමය. පරාජය පිලිගන්න ශක්තිය නෑ. නිවට බව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site