
(ඉන්දිකා රාමනායක, චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ)
වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇති බව වලස්මුල්ල පොලිසිය පවසයි.
ජල නළ එලීමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
මෙම වෙඩි තැබීම ෂොට්ගන් වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
තුවාලකරුවන් තිදෙනා වලස්මුල්ල රෝහල ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලස්මුල්ලේ වෙඩි තැබීමක් තුනක් රෝහලට
යෝගා Wednesday, 21 June 2023 08:28 PM
එක්කෝ මේ පාතාලය අතුගාලම දාන්න. බැරිනම් ඔය ආරක්ෂක ඇමති කම ලමයෙකුට දෙන්න