IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති

(රාස්සගල සමිපත් ප්‍රියනන්ද සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ  වැලිහරනාව වතුර  ටැංකිය  ආසන්නයේ වලවෙිි  ගඟේ  දිය  නැමට  ගිය  සිසුන්  දෙදෙනකු  ජලයේ  ගිිලි  අද (11)  සවස  අතුරුදන්  විි  ඇතැයි  බලන්ගොඩ  පොලිසිය  පවසයි.

බලන්ගොඩ  අැල්ලේ අරාව ප්‍රෙද්ශෙය්  පදිංචිව සිටන ප්‍රවීන්  හෙමිනේෂන් නැමැති 17 හැවිරිදි  සිසුවෙකු  සහ බලන්ගොඩ  චෙක්නෝල්  ප්‍රෙද්ශෙය්  පදිංචිව සිටින   අනුෂ් සුගාන්  නැමැති  15 හැවිරිදි  සිසුවකු  මෙලෙස  අතුරුදන් විි ඇතැයි පොලිසිය පැවැසිය.

බලන්ගොඩ  ප්‍රෙද්ශෙය්   පැවැති  ක්රිෙකට්  තරගාවලියකට  ගොස්  මෙම සිසුන්  දෙදෙනා තවත් සිසුන්  දෙදෙනකු  සමග    වැලිහරනාව  ප්රටදේශයේ  ඇති  වතුර ටැංකි   අසල  වලවෙිි  ගඟේ  දිය  නැමට ගොස්  තිබෙි.අනිත් සිසුන් දෙදෙනා ගොඩ  සිට  ඇති අතර මොවුන්  දෙදෙනා  ගඟට  බැස  දිය  නැමට යැමෙිදි මෙලෙස ජලයේ  ගිිලි  අතුරුදන් විි ඇතැයි පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබෙි.

වලවෙි  ගගේ එම ස්ථානයේ දිය  සුළියක් ආකාරයෙන්  ජලයට  ඇඳ ගන්නා  අවදානමි   තත්ත්වයක්  නිරික්ෂණය  වෙන  බව  බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතා කිිය.

අතුරුදන්  වි සිටින  දරැවන්  දෙදෙනා සොයා  බලන්ගොඩ පොලිසියේ නිළධාරින්  සහ ප්‍රෙද්ශවාසීන් විසින් මෙිි  ⁣වන විට වලවෙිි ගඟ  ආශ්රිලතව  මෙහෙයුමක් ආරම්භ කර තිබෙි.

බලන්ගොඩ  පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි  පොලිස් සැරයන්   එචි.එමි.බිි.හේරත් (13108), පොලිස් සැරයන්  කේ.බි.කේ.ඒ.විිරසිංහ  (69745) යන නිළධාරිහු  පරික්ෂණ සිදු  කරති.



අදහස් (0)

වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 652 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site