
(තිලකරත්න දිසානායක)
වැලිවේරිය ඉකුත් මස 5 වෙනි දින මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු බවද පොලීසිය පවසයි.
වෙඩික්කරු පැමිණි යතුරු පැදිය මොහු විසින් සපයා ඇති බවට ආරක්ෂක කැමරා මගින් හඳුනාගනිමින් මීගමුවේදී අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිවේරියේ වෙඩි තැබීමට සංගීත කණ්ඩායමක සාමාජිකයකු අල්ලයි