(තිලකරත්න දිසානායක)
වැලිවේරිය නගරයේ සිට අතුරු මාර්ගයක ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් ඇත.
වයස අවුරුදු 24 ක් වන පුද්ගලයා මෝටර් රථයකින් යමින් සිටියදී වෙඩි තැබීම සිදු කොට ඇති බවත් ඔහුගේ දකුණු අතට වෙඩි වැදී ඇති බවත් තුවාලකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලවේරිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිවේරියේ වෙඩි තැබීමක්
ajith Saturday, 05 August 2023 05:39 PM
පුද්ගලයින් සඟවාගෙන තිබෙන්නා වූ ගිනි අවි බාරදීමට සති දෙකක පමණ කාලයක් ලබාදීමට කටයුතු කළයුතුවේ.