(යොහාන් භාසුර)
වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්‍ෂණයකින් පසුව මෙම මුද්‍රා තැබීම කළ බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි
සුරංග Wednesday, 05 October 2022 06:27 PM
මමත් මෑත පෙර දිනක අයි.ඕ සී පිරවුම් හලකින් ලීටර් 10.63ක් ලබාගත්තා ෆෝන් එකට ලීටර් 12 ක් නිකුත් කළා... අටක් ඉතිරියි කියලා මැසේජ් එකක් ලැබුණා. ආයෙත් වුණොත් පැමිණිලි කරන්නම්...!