(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩිය වත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 44 ක් අයෙකි.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පින්තාරු කරන්නෙකි.
වෙඩි තැබීම සඳහා 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වැදි ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්