(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයකු එල්ලකර වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලම්පිටියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට