(සුමිත් පොතුපිටිය )
වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටී විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද(10) අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැව්රිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට හැරෙන හන්දියේ දී මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සගවා තිබූ වල්ලාපට්ට දැව කොටස් කිලෝ 45 ක් සොයාගෙන මෝටර් රථයද භාරයට ගත්බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල්ලපට්ටා සමඟ විශ්‍රාමික බැංකු නිලධාරියා දැලේ
kamal Sunday, 01 October 2023 04:05 PM
වල්ලාපට්ට වවන්ට හොඳ නම්..., ප්‍රවාහනය කිරීම වැරැදියිද?
ranjanSunday, 01 October 2023 05:29 PM
මේ රටේ හැටි එහෙම තමයි. අදද දන්නේ? රටේ බිස්නස් කරන්න බැහැ පොඩි අයට. පොඩි එවුන් ඉන්නේ ලොකු එවුන්ට කරන්න බැරි දේ කර ගන්න විතරයි. වල්ල පට්ට වවන්න පට්ට කට්ටක් කන්න ඕනෑ නිසා ඒවා පොඩි එවුන්ට දීලා තියෙන්නේ...
chandima Sunday, 01 October 2023 09:00 PM
දැන් වල්ලපට්ට කෑලි ටික දිරනකල් උසාවි ගබඩාවේ තියෙනවද?
අහිංසක එකා Monday, 02 October 2023 01:14 PM
අනේ පව්! විශ්‍රාම නම් ඒ මහත්තයාට වි/වැටුපක් බැංකුවෙන් ගෙවන්නේ නැතුවද? අහිංසකයින්ට හැම එකාම කටු ගහන්නමයි බලන්නේ...!