IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වාලම්පුරියක් විකුණන්න හැදූ හිමිනමක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි )

වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු  කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනු ලැබූහ.

එහි දී වාලම්පුරියක් බවට සැක සහිත මුහුදු බෙල්ලෙක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි  හිමි නමක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කල්කුඩා පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අදහස් (2)

වාලම්පුරියක් විකුණන්න හැදූ හිමිනමක් මාට්ටු

m. saman perera Saturday, 09 March 2024 01:14 PM

පුදුම රටක්... වාලම්පුරියක් සතු කෙනාට ඒක විකුණන්න බැරිද?

:       1       16

Prabha Saturday, 09 March 2024 06:15 PM

මුහුදේ පාවෙන තල්මස් වමනේ ටිකක් තියාගන්න බැරි රටේ හක්ගෙඩිය ගැන කුමන කතාද? 

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site