(ඉන්දිකා රාමනායක)
මිල කළ නොහැකි වාලම්පූරියක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු වාකරේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් මෙම වාලම්පුරිය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරකට අනුව වාකරේ ඩයලොක්ගල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකින් වාලම්පූරිය සමඟ මෙම සැකකරු වන්නත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වාකරේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා වාකරේ පොලිසියට භාරදී ඇත
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාලම්පුරියක් විකුණන්න ගිහින් එස් ටී එෆ් දැලේ